Header Ads

ජස්ටින් බිබර්ගේ හිටපු පෙම්වතිය උඩුකය නිරුවතින් ගත් ජායාරුප පෙළක් අනතර්ජාලයට

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් සහ තවත් අඩ නිරුවත් තරුණියන් තිදෙනෙකු සමඟ මුහුදු වෙරළේදී ලබාගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මේ පිළිබඳව ලොව පුරා විශේෂ අවධානයක් යොමුව් ඇත්තේ එම තිදෙනා අතර Justin Bieber ගේ හිටපු පෙම්වතිය වන Jordan Ozuna ද ඔවුන් අතර සිටීම හෙතුවෙන්.

මෙලෙස මෙක්සිකෝ මුහුදු වෙරළේ මොවුන් නිවාඩුවක් ගතකිරීමට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ හිටපු පාපන්දු තරුවක් වන Johnny Manziel සමඟයි.

ඒ ඔහුගේ පෙම්වතිය වන Tiesi ගේ උපන් දිනය සැමරීම සඳහායි.
එම අවස්ථාවට පැමිණ තිබුනේ Johnny Manziel , ඔහුගේ පෙම්වතිය වන Tiesi, ඇයගේ හොඳම යෙහෙළිය සහ Justin Bieber ගේ හිටපු පෙම්වතිය වන Jordan Ozuna යි.

කෙසේ වෙතත් ඔවුන් උඩුකය නිරුවතින් ලබාගත් ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබෙනවා.









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.