Header Ads

ලොව මහා පෙරලිය ජපානෙන් ජලයෙන් දුවන මෝටර් රථය ඔබ දුටුවාද?


ගෙනෙෆ්ක්ස් Genepax සාමාගම විසින් ලෝකයට හදුවා දෙන සුවිශේෂී මෝටර්රථයකි

ජාපනයේ ඔසාකා නගරයේ  මිල දිනෙන් දින ඉහල යන ඉන්ධන වලින් පනගන්නපු කාලය ඉවරයි ඉන්ධන වෙනුවට ඕනෑම ජලයක් භාවිතා කොට මෙම මෝටර්රථය ධවනය කල  හැකිය

එනම්  වැසි ජලය ,ළිං ජලය ,මුහුදු ජලය,ගංඟා ජලය ,හෝ ජපානයේ තේ වලිනුත් ක්‍රියා කර හැක.

මෙය ඉලෙක්ට්‍රොනික් මෝටර්රථයක් වන අතර හයිඩ්‍රේජන් ඩයොක්සයිඩ් වලින් ධාවනය වේ

ජලය ලිටරකින් පැයක් පමණ ධාවනය කල හැකි බව ඔවුන් පවසයි.


එක ජලය ලීටරයකින් පැයට කිලෝමීටර් 80 වේගයෙන් කිලෝමීටර් 15 ධාවනය කළ හැකි බව ඔවුන් ඔප්පුකොට හමාරයි

එය නවීන උපාංග සමග නවීන මෝස්තරයකට වෙළද පොළට නෝබෝ දිනකින් නිකුත් වීමට නිය නියමිතය


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.