Header Ads

“හම්බ කරපු හැමදේම වතුරේ ගියා තාත්තේ” – ගංවතුරෙන් වහලය තෙක්ම ජලයෙන් යටවූ සිය නිවසේ සිට හිනිදුම තරුණයා ෆේස්බුක් හි තැබූ සංවේදී සටහන

අයහපත් කාලහුණ තත්වය නිසා ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට ලක්ව තිබේ.

ගාල්ල හිනිදුම ප්‍රදේශයේ තරුණයෙකු ගංවතුරෙන් වහලය තෙක්ම ජලයෙන් යටවූ සිය නිවසේ ජායාරූප සහ වීඩියෝ දර්ශණයක් පළ කරමින් ” හම්බකරපු හැමදේම වතුරේ ගියා තාත්තේ” යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන බොහෝ දෙනෙකුගේ හදවත සසල කිරීමට හේතු වී තිබේ.

එම ෆේස්බුක් සටහන, ජායාරූප සහ වීඩියෝ දර්ශනය පහතින් දැක්වේ.
.
අපේ ගෙදර...  හම්බ කරපු සේරම වතුරෙ ගියා තාත්තෙ  
Posted by Lahiru Madhushan Mahaliyana on Thursday, May 25, 2017

උණුසුම් පුවත්, ගොසිප් විශේෂාංග ඔබේ ෆෙස්බුක් වොල් එකටම ගෙන්වා ගන්න අපේ ෆෙස්බුක් පිටුව ලයික් කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.