Header Ads

සිය වකුගඩුව ඉල්ලා හාම්පුතුන් පීඩා කරන බවට සෞදියේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් දුක් ගැනවිල්ලක්.


වකුගඩුව හාම්පුතාට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් පිළිබඳව සෞදියෙන් වාර්තා විය.

ඉන්ද්‍ර කාන්ති නැමැති අදාල කාන්තාව දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

36 හැවිරිදි තිදරු මවක් වන ඇය 2015 මාර්තු මස 14 වැනිදා සෞදියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.

සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පැවසුවේ කඩිනමින් අදාල කාන්තාව මුදාගැනීමට පියවර ගන්නා බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.