Header Ads

ලෝකය පුරා බිලියනයකට වඩා නැරඹු ගන්ගම් ස්ටයිල් ගායකයාට දැන්වෙලා තියෙනදේ

ලොවපුරා ජනප්‍රියවූ ගන්ගම් ස්ටයිල් ගීතය තමයි ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ගීතය වන්නේ.මේ වන විට බිලියන ඉක්මවා youtube ඔස්සේ නැරඹු පළමු ගීතය බවට මේ ගීතය පත්වුනා.මේ ගීතය ලොවපුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව පසුව ඒ ගීතය ගායනාකල ගායක ජේ සැන් ගැන කිසිම තොරතුරක් නැහැ.

නමුත් ඔහු දැන් සංචාරක තානාපතිවරයෙක්.ඔහුට එම තනතුර කොරියානු රජයෙන් ලබාදුන්නේ සංගීතය ලොවට ගෙනියන්න ඔහු ලබාදුන්න දායකත්වය නිසා.කෙසේ වෙතත් මේ වන විට ඔහු අධික ලෙස මත්පැන් පානයට යොමුවී තිබෙනවා.
නමුත් ඔහු කල ඊලග ගීත ඇල්බමයට කි
සිම ප්‍රතිචාරයක් ලැබී නැහැ.ඔහු ඒ පිළිබඳව සිටින්නේ ඉමහත් කනගාටුවෙන්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.