Header Ads

මුලින් දාලා පස්සේ අයින් කරපු – ඉරාජ්ගේ සුපිරි ගොං කතාව.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සාවද්‍ය තොරතුරු සඳහන් කරමින්, වැරදි අර්ථකථනයක් සපයමින් ඉරාජ් වීරවත්න සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ සටහනක් පසුව හදිසියේම ඉවත් කරගෙන තිබෙනවා.

අසල්වාසි රටක නායකයෙකු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට පැමිණීම පිලිබඳව ඉරාජ් විසින් පළ කර තිබූ පදනම් විරහිත අදහස් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබේ.

නිරූපිකාවන්ගේ නිරුවත පෙන්වා තුන්වේල සොයාගන්නා නිර්මාණකරුවන් දේශපාලන විචාරකයින් වීමට යාම සුදුසු නොවේ. එම නිසා ඉරාජ් සිය සුපුරුදු ව්‍යාපාරයම කරගෙන සිටීම යහපත් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා.

ඉරාජ් විසින් පළ කර පසුව ඉවත් කරගන්නා ලද ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.