Header Ads

ප්‍රවීණ යතුරු පැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ අභාවප්‍රාප්ත වෙයි.


නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලිය අතරතුරදී දරුණු අනතුරකට මුහුණ දුන් ප්‍රවීණ යතුරු පැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ අද අභාවප්‍රාප්ත විය.

ඒ, මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

අනතුරෙන් වෙඩිසිංහගේ කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී තිබූ අතර මිය යන විට ඒ මහතා වයස 47 වන වියේ පසුව තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.