Header Ads

"පුතා... අපි සරලයි සුන්දරයි" කියමින් වික්ටර් අලිය බීම බෝතලයක් සමඟ බනිස් කයි

වික්ටර් රත්නායක කියන්නේ පසුගිය කාලයේ ගොඩ දෙනෙකුගේ කතාබහ කළ වුණු චරිතයක්.

මේ දෙන්නාගේ විවාහයෙන් පස්සේ  වටිනා කියන දුර්ලභ ඡායාරූපයක් මේ දිනවල  සමාජ ඡාල තුළ කතාබහට ලක්වෙමින් පවතිනවා. 

මේ ඡායාරූපයේ වටිනාකම නම් කියලා නිම කරන්න අමාරුයි. 

මොකද සරල සහ සුන්දර පවුල් ජීවිතය ඔප්නැන්වෙන  ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. 

ගොඩක් දේවල් මේ ඡායාරූපයෙන් අපට ඔබට වටහා ගන්න පුළුවන්. 
(under the courtesy of nethgossip news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.