Header Ads

මේ වෙසක් එකේ දුන්න අලුත්ම විදිහේ දන්සැල - ඒ පාරේ ඉන්න සත්තු වෙනුවෙන්

වෙසක් එක වෙනුවෙන් රට පුරා දන්සැල් තියෙනවා ඔබ දකින්න ඇති. මිනිස්සු ගොඩ දෙනෙක් පෝලිම්වල ඉඳලා කෑම කාලා යනවා.

හැබැයි කෑම කියන දේ ඕනි මිනිස්සුන්ට විතරක්ද ? ඒ ගැන හිතන්නේ බොහොම අඩු පිරිසක්. සත්තුත් ආසයි හොඳ කෑමක් කන්න. අන්න ඒ ගැන හිතපු තරුණයෝ පිරිසක් මේ වෙසක් එක වෙනුවෙන් අලුත් විදියේ දන්සැලක් දුන්නා.

ඒ පාරේ ඉන්න සත්තු වෙනුවෙන්. මේ තමයි ඒ දන්සැලේ ඡායාරූප එකතුව…



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.