Header Ads

ගම්පොළදී තරුණයා සමග පැහැර ගත් කුඩා දරුවාත් සොයා ගනී

ගම්පොළදී තරුණයෙකු සමග පැහැරගත් කුඩා දරුවා මඩකලපුව, කරදියනාරූ ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය පවසයි.

මේ අතර ගම්පොළදී කුඩා දරුවා සමග පැහැරගත් තරුණයා මහනුවර ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද පෙවරුවේ සොයා ගැනිණි.

පසුගිය බදාදා එලෙස පැහැර ගැනීමට ලක්වූයේ අවුරුදු 2 යි මාස 6 ක් වයසැති දරුවෙකු හා 25 හැවිරිදි එම දරුවාගේ මාමා වන පුද්ගලයෙකි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.