Header Ads

රිවිරට සීල් තියයි!

මරදානේ පිහිටි රිවිර පුවත්පතේ කාර්යාලයට පොලිසිය උසාවි නියෝගයක් මත මුද්‍රා තබන බව වාර්තා වේ. ඒ අනුව එහි භාණ්ඩ ඉවත් කරන බවද වාර්තා වේ.

මරදාන පොලිසිය පැවසුවේ උසාවි නියෝගයක් අනුව පොලිසිය ක්‍රියාත්මක වන බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.