Header Ads

ජාතින් අතර සුහදතාවය රකින්න අවාරයේ ශ්‍රී පාද කරුණාව තහනම්.


පසුගිය වසරේදී අවාරයේ ශ්‍රී පාදය කරුණාකර ඇතැම් පිරිස් බුදු දහමට අගෞරව වන ආකාරයෙන් හැසිරීම නිසා මෙවර අවාරයේ ශ්‍රී පාදය කරුණාව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසන්නේ ඇතමුන් ජාතීන් අතර අසමගිය ඇති කෙරෙන පරමාර්තයෙන් කටයුතු කර ඇති බවයි.

අවාරයේ දිවා කාලයේදී කිසියම් වන්දනා නඩයක් ශ්‍රී පාදය කරුණා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නල්ලතණ්නිය පොලිසිය දැනුවත් කළ යුතු බව සඳහන්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.