Header Ads

අලුත්ම ක්‍රමයකට හෙරොයින් ගෙනා පකිස්තානු ජාතිකයා අතඩංගුවට ..

රුපියල් කෝටියක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පකිස්තානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, ධර්මසේන කහදව මහතා සඳහන් කළේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ඔහු මෙම හෙරොයින් තොගය රැගෙන විත් ඇති බවයි.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් 1ක් සොයා ගත් අතර ඔහු සිය පාවහන් තුළ සගවා මෙම හෙරොයින් තොගය රැගෙන ආ බවයි ශ‍්‍රී ලංකා රේගුව සදහන් කරන්නේ .

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.