Header Ads

ඊෂා,ටක්ටානි නිසා ගැබිනියක් වෙයි.


හේමා මාලිනීගේ හා ධර්මේන්ද්‍රගේ දෙටු දියණිය වන ඊෂා ඩියෝල් සහ ඇගේ සැමියා භාරත් ටක්ටානි ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් පසුවෙති. පාසල් වියේදී පෙම්වතුන්ව සිටි ඔවුන් දෙදෙනා දෙපසකට ගියේ ඔවුනොවුන්ගේ වෘත්තීන් නිසාය. එහෙත් ටෙල් මී ඕ කේ ඛුදා චිත‍්‍රපටියේ රඟපාන කාලයේ නැවතත් ඊෂාට භාරත් හමුවූයේය. පැරණි පේ‍්‍රමය අලූත් කරගත් ඔවුහු 2012 ජූනි 29 දා විවාහ වූහ.

හේමා මාලිනී සහ ධර්මේන්ද්‍ර දෙවන වරටත් ආච්චි, සීයා වීමේ සතුටින් උදම් වෙමින් සිටිති. ඔවුන්ගේ බාල දියණිය අහානා සිය පුතුට උපත දුන්නේ 2015 ජූනි මාසයේදීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.