Header Ads

අනියම් ඇසුරක් අතටම අසුවන FB සටහනක් නිසා සාරංගගේ පෙම් හබය යළි කරළියට

පෙරේදා (21) ටෙලි නළු සාරංග දිසාසේකර සිය ෆේස් බුක් ගිණුමේ හුවමාරු කළ අනියම් ඇසුරක් අතටම හසුවන සැමියෙකු බිරිය ගැන කියන සිතිවිලි ඇතුළත් පෝස්ටුව සහ සාරංගගේ හා උමාලිගේ පෙම්හබය බිඳීයාම ගැන පැතිරුණ ආරංචි අතර සම්බන්ධයක් ඇති බවට කතා බහක් මතුව තිබේ.

එම පෝස්ටුවටම ගැලපෙන ඡායාරූපයක්ද සාරංග ඇතුළත් කර තිබිණි.

සාරංග පෙරේදා Facebook හි පළ කළ පෝස්ටුව පහතින්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.