Header Ads

අන්තර්ජාලය කැළබූ ප්‍රියන්කාගේ Hot වැඩකිඩ

මීට අවුරුදු කිහිපයකට කළින් බොලිවුඩය දිනපු සුරූපී නිළි ප්‍රියංකා චොප්රා මේ වෙන කොට හොලිවුඩය ආක්‍රමණය කරමින් ඉන්නේ.

ඒ ඔයාලා කවුරුත් දන්න කරන වගේම බොහෝ ආසකරන ප්‍රකට ටෙලි නාට්‍යයක් වන ‘Baywatch’ කතා මාලාවට සමගාමීව නිර්මාණය වන එම චිත්‍රපටය හරහායි.

මෙම චිත්‍රපටය ලබන සතියේදී ලොව පුරා තිරගතවීමට නියමිතයි.
මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන වීඩියෝ පටයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා මියාමි වෙරළේ Hot Hot වැඩගොඩක් වෙලා තියෙනවා.

ඒ Hot වැඩ යන අතරතුරේ ප්‍රියංකාගේ සරාගී ඡායාරූප කිහිපයක් අරගෙන තියෙනවා.

ප්‍රියංකා වික්ටෝරියාවේ සුප්‍රසිද්ධ නිරූපිකාවක් වන ඇඩ්රිනා ලීමා සමග ඡායාරූප කිහිපයක් අරගෙන තියෙනවා.

ඒ ඡායාරූප මේ වෙන කොට අන්තර්ජාලයේ ප්‍රචලිත වෙමින් තියෙනවා.








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.