Header Ads

Knight Rider කාර් එකට මොකද වුණේ ? මෙන්න ඇත්ත


Knight Rider කාර් එකට මොකද වුණේ ? මේ ප්‍රශ්නෙත් එක්ක Knight Rider කාර් එකේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පැතිරෙනවා. ඒ ඡායාරූපවල තියෙන්නේ KITT පරණ කාර් තියෙන තැනක විනාශ වෙලා තියෙන ආකාරය.

හුඟක් දෙනෙක්ට ප්‍රශ්නයක් මේ තියෙන්නේ Knight Rider කතාවේ තිබ්බ ඇත්තම කාර් එකද නැද්ද කියලා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරලා බැලුවා.

එතකොට අපිට දැනගන්න ලැබුණා මේ තියෙන්නේ ඇත්තම Knight Rider කාර් එකේ ආකෘතියක් කියලා. දන්නවද ඇත්තම කාර් එකේ ආකෘති හතරක් හදලා තියෙනවා. ගොඩක් ඒවා එක එක ධනවතුන් මිලදී ගෙන. හැබැයි ඔරිජිනල් කාර් එක තාමත් Knight Rider කතාව හදපු නිෂ්පාදකයන් සතුව පරිස්සමට තියෙනවලු.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.