Header Ads

පොලිස්පති ජවිපෙ රැළියේ! බුකිය කැළඹෙයි! (PHOTOS)


පොලිස්පති පූජිත් විජේසුන්දර කොළඹ බී.ආර්.සී පිටියේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය නරඹමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වනවා.

ඇතැම්විට ඔහු ආරක්ෂක තත්වය සොයා බැලීමට සියළුම රැලි පවතින ස්ථාන වෙත ගමන් කරනවා විය හැක.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.