Header Ads

නාමල් යළි නීති විද්‍යාලයට (PHOTOS)


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියලා කියන්නේ හොද රග්බි ක්‍රීඩකයෙක්. කොච්චර දක්ෂයෙක්ද කියනවනම් එයාලා ඉස්සර රගර් බෝලේ අරන් දුවනකොට පණට ආදරේ කිසිම පුතෙක් උගේ පස්සෙන් බොලේ අල්ලන්න එන්නේ නෑ.

ඒ වගේම නාමල් හොද දක්ෂ නීතිඥවරයෙක්. කොච්චර දක්ෂද කියනවනම් නාමල් නීති විභාග ඔක්කොම ලිව්වේ වෙනම කාමරේක ඉදගෙන. එහෙම ලියලා එයා මෙච්චර කාලෙකට ලංකාවේ නීතිඥයෙක් ගත්ත වැඩිම ලකුණු ගානත් ගත්තා.

කලක් රග්බි පිටියෙන් ඇත් වෙලා හිටපු නාමල් මේ ලඟදි ආයෙත් දවසක් රග්බි පිටියට ආවා. ඒ නීතිඥවරුන් සහ නිති විද්‍යලයේ සිසුන් අතර පැවති රග්බි තරඟය සදහායි. නීති විද්‍යාලෙන් කරුමෙට නීතිඥවරු වෙච්ච එවුන් ටිකක් තමයි නාමල්ව මේ වැඩේට දාලා තියෙන්නේ.

එහිදී නාමල් රාජපක්ෂ ක්‍රීඩා කලේ නීතිඥවරුන්ගේ පිළටයි.

දූෂණ වංචා රැසකට වග උත්තරකරුවෙක් වෙන නඩු පිට නඩු වැටිලා තියෙන සුපිරි බඩුවක් වෙච්ච නාමල් රාජපක්ෂව නීතිවිද්‍යාලේ වගේ වැදගත් ආයතනයක ක්‍රීඩා කණ්ඩායමකට දාන්න වැඩ ලෑස්ති කරපු උන්ව අංගොඩ මානසික ලෝහලෙන් බේත් අරන් දෙන්න ඕන කියලයි ගම් වල නම් මිනිස්සු කතාවෙන්නේ.

උපුටාගැනීම - හරි ගොසිප්


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.