Header Ads

මර්වින්ගේ ගෝලයාට පොල්ල තියා – පියුමි හංසමාලි හදිසියේම යුගදිවියට (PHOTOS)

ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ පෙම්වතා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. 

නමුත් පසුගිය දවසක හදිසියේම පියුමි හංසමාලි මංගල ඇදුමෙන් වෙනත් තරුණයෙකු සමඟ දැමූ ජායාරූප කිහිපයක් නිසා බොහෝ දෙනෙකු කලබලයට් පත්වුණා.

පියුමි බැන්ඳද?

නෑ. ඇත්තටම පියුමි විවාහ උණේ නෑ. ඒ මංගල විලාසිතා ජායාරූප කිහිපයක් පමණයි. දැකපු නැති අයට ඒ ජායාරූප පහතින් බලන්න පුලුවන්!

ජායා රූ – ප්‍රනීත් පටබැඳිගේ







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.