Header Ads

ඇසිඩ් ප්‍රහාරයකින් විරූපි වු තරුණියක් විවාහා කර ගත් අපුරූ තරුණයෙක් (PHOTOS)

පවුල් ආරවුලක් මත ඥාතියකු විසින් එල්ලකරන ලද ඇසිඩ් ප්‍ර‍හාරයකට ලක්ව මුහුණට හානිව සිටින තරුණියක් කිසිදු ආභාධයක් හෝ විකෘති තාවයක් නැති තරුණයකු හා විවාහ වීමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.  

වයස අවුරුදු 27ක් පමණ වන රවි ශංකර් හා 26 හැවිරිදි ලලතා බෙන් බාසි නමැත්තිය මෙසේ විවාහ වී තිබෙනවා. ඉන්දියාවේ තානි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වනවා. 

මොවුන් දෙදෙනා අහඹුලෙස දුරකතන අංකයක් වැරදීම හේතුවෙන් සබඳතාවයක් ඇරඹි දෙදෙනෙක් බව සඳහන්.










No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.