Header Ads

මහ දවල් T56කුත් අරන් ඇවිත් මීරිගම කොමර්ෂල් බැංකුව කොල්ල කාපු හැටි මෙන්න (VIDEOS)


T56 වර්ගයේ ගිණි අවියක්ද රැගෙන මීරිගම කොමර්ෂල් බැංකුව මංකොල්ල කා එම බැංකුව ඉදිරිපිට තිබූ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ගැනීමට පැමිණි මෝටර් සයිකලයක්ද රැගෙන පලාගිය මංකොල්ලකරුවන් සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී තිබේ.

එම සිදුවීම සහිත සීසීටිවී කැමරා දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

මහ දවල් T56කුත් අරන් ඇවිත් මීරිගම කොමර්ෂල් බැංකුව කොල්ල කාපු හැටි CCTV දර්ශන....
Posted by SLRC News on Friday, May 26, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.