Header Ads

ලංකාවේ කෝටිපතියෙක් ගෙනාපු Tesla – Model X පළමු සුපිරි මෝටර් රථය මෙන්න


Tesla වෙළඳනාමය යටතේ කරළියට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයන්හි නව මාදිලියේ මෝටර් රථය වූ Model X වර්ගයේ මෝටර් රථයක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

මෙම ඡායාරූප අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා පවසා ඇත්තේ ලංකාවට ගෙන්වූ පළමු Tesla – Model X වර්ගයේ මෝටර් රථය මෙය වන බවයි.

මේ එහි ඡායාරූප කිහිපයක්.









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.