Header Ads

TOP URGENT : මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න!


සුලු වැසි තත්වයකින් පවා මහාපරිමාණයෙන් කදුනායයාමට ලක්විය හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත රජයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කර තිබේ.

ඔබත් මෙම ප්‍රදේශ වල ජීවත් වන්නේ නම් සහ නායයාමේ අවධානමක් පවතින්නේ නම් ඉතා ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.