Header Ads

සුපිරි ගායිකා කේටි පෙරී නිරුවතින් සිටිය දී පැමිණි කෝකියන් කරපු වැඩේ මෙන්න(Video)

අමෙරිකා සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නා.

ඇය නිරුවතින් සිටිය දී පැමිණි කෝකියන් කිහිප දෙනෙක් ඇයව පිටි ගොඩක් මත දමා සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලැබුවා.

මෙහි වීඩියෝවේ කෝකියන් විසින් ඇගේ නිතඹ ඇතුළු සිරුරේ විවිධ කොටස් තදින් ස්පර්ශ කරන ආකාරය දැක් වෙනවා. මේ සියල්ල සිදු කෙරුනේ ඇගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙන්. “බොන් ඇපෙටි” ලෙසයි එය නම් කර තිබෙන්නේ.

මෙම ප‍්‍රංශ වදනේ අරුත ආහාරවලින් සතුටු කිරීම යන්නයි. කේටිගේ මෙම වීඩියෝව දින 4 තුළ මිලියන 31ක පිරිසක් නරඹා තිබෙනවා.
එම වීඩියෝව පහතින් :



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.