Header Ads

දුමින්ද කුණු ඇහිදියි! (VIDEO)


ඊයේ(01) මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියෙන් පසුව නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය ගැටඹේ ක්‍රීඩාංගණය සුද්ධ පවිත්‍ර කරන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබේ. 

දුමින්ද දිසානායක මහතා සමඟ එක්ව අමාත්‍ය SB දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුලු මැති ඇමතිවරු පිරිසක් මෙලෙස එම සුද්ධ පවිත්‍ර කිරීමට එක්විය.

එම අවස්ථාවේ දර්ශණ සහිත ප්‍රවෘත්ති වාර්තාව පහතින් දැක්වේ.

මැයි රැළි අවසානයේ එම ක්‍රීඩාංගණ ශුද්ධ පවිත්‍ර කළ දේශපාලන පක්ෂ සාමාජිකයින් #lka #MayDay #Cleaning
Posted by Newsfirst.lk on Monday, May 1, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.