Header Ads

අම්මට සිරි ජාත්‍යන්තරයට (VIDEO)


සිංහල භාෂාවේ දැනට භාවිත වන වචන ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් විවිධ විදිහට උච්ඡාරණය කරනවා අපි දැකලා තියෙනවා. මචං කියන වචනය අන්න ඒ වගේ එකක්. අපි මේ කියන්න යන්නේ තවත් ඒ වගේම වචනයක්.

විදෙස් රටක අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් දුටු විදේශගතව ජීවත්වන ශ්‍රී ලාංකීක කාන්තාවක්  ” අම්මට සිරි” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. එම වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබුණා.

මේ එම වීඩියෝවයි.

Drivers face long delays on the M62 yesterday after an accident closed the motorway. The cars collided between junctions 36 and 37, the Howden and Goole turnoffs. Thanks to Kevv Hunt for the video.
Posted by BBC Look North (East Yorkshire & Lincolnshire) on Monday, May 1, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.