Header Ads

සාරංග ශලිනි එක්වෙයි! (VIDEO)


දිවයින පුරා පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනප්‍රිය නිලී ශලිනි තාරකා සහ සාරංග දිසාසේකර ඇතුලු රංගන ශිල්පීන් සහ කලාකරුවන් කිහිපදෙනෙකු එක්ව විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ.

ඊයේ (28) දින ඔවුන් සිදුකල සහන සේවා කටයුතු පිළිබඳව තොරතුරු අඩංගු වීඩියෝවක් පහතින් දැක්වේ.




උණුසුම් පුවත්, ගොසිප්, ඉශේෂාංග ඉක්මනින් බලන්න අපේ ෆෙස්බුක් පිටුව ලයික් කරන්න.

1 comment:

  1. yako thopila minissunwa nomaga yawanna epa.. thope site ekata traffic ganna.
    සාරංග ශලිනි එක්වෙයි!

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.