Header Ads

පාදෙණිය හොඳ බෞද්ධයෙක් – පව් කරගන්න එපා – වර්ජකයින්ට ජනපතිගෙන් හොඳ පිළිතුරක්! (VIDEO)


අද(05) දින පාර්ශව කිහිපයක් එක්ව සිදුකරන ජනපීඩක වැඩවර්ජනය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උදෑසන පැවති උත්සවයකදී සිය අදහස් ප්‍රකාශ කලා.

යුක්ති සහගත නොවන කරුණු මුල් කරගනිමින් සිදුකරන මෙම වර්ජනය වහාම නවතාදමන ලෙස ජනාධිපතිතුමන් එහිදී වර්ජකයින්ගෙන් ඉල්ලා සිටියා,

එහිදී ජනාධිපතිතුමන් සිදුකර කතාව පහතින් දැක්වේ.



අද දිනයේ වැඩවර්ජනයේ නිරතව සිටින වෛද්‍ය සංගමයට ජනපතිගෙන් හොඳ පිළිතුරක්...
Posted by SLRC News on Friday, May 5, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.