Header Ads

රාජ්‍ය දේපළ විකුණන්න එපා කියපු මහින්දගේ රැළිය ගැන – අනුර කියපු සුපිරි කතාව මෙන්න (VIDEO)


රාජ්‍ය දේපළ විකුනන්නට එපා යැයි පවසමින් මහින්ද රාජපක්ෂ ගෝල්ෆේස් පිටියේ මැයි රැළි පැවැත්වීම විහිලුවක් බවත් මහින්ද වේදිකාව මත සිය වම දකුණ බලා තමන් විසින් විකිණූ දේපළ ගැන අවබෝධ කරගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කලා.

මහින්දගේ වම් පස අක්කර 600 ගොඩකල පෝර්ට් සිටිය සහ දකුණු පස ශැන්ග්‍රීලා සමාගමට විකුණු හමුදා මූලස්ථානය බවත් ප්‍රකාශ කල අනුර කුමාර දිසානායක මහතා රටම චීනයට විකිණු පුද්ගලයෙකු රාජ්‍ය සම්පත් විකුණන්නට එපා යැයි පවසමින් මැයි රැළි තැබීම විහිලුවක් බවද ප්‍රකාශ කලා.

"විකිණීමට එරෙහිව යැයි කියා ගෝල් පේස් පිට්ටනියේ මැයි දිනයක් පවත්වනවා මහින්ද රාජපක්ෂ. ඔහුට අපි කියන්නේ..." - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක #lka #News1st #JVP #AnuraKumaraDissanayake #MayDay
Posted by Newsfirst.lk on Tuesday, May 2, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.