Header Ads

ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියි – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති කියයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මිට ටික වේලාවකට පෙර කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේය.

ඒ අනුව බස් ගාස්තු 6% ත්, 6.5% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යාමට නියමිත වුව ද, මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.