Header Ads

පුද්ගලයින් 116ක් සමග මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි -Photos

පුද්ගලයින් 116ක් සමග මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 11ක් ඇතුළු පුද්ගලයින් 116 දෙනෙකු රැගත් මියන්මාර හමුදා ගුවන් යානයේ සුන්බුන් අන්දමන් මුහුදෙන් සොයා ගෙන තිබේ.

මියන්මාර් හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුවන් යානය යන්ගොන් සිට සහ දකුණු මියන්මාරයේ මයික් නගරය වෙත පියාසර කරමින් සිටියදි මෙම අනතුර සිදු වූ බවයි.

යානයේ සන්නිවේදන සබඳතා ඇනහිට ඇත්තේ, එරට වේලාවෙන් පස්වරු 1.35ට පමණ ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.