Header Ads

2018 දී ලංකාවට එන සුපිරි මෝටර් රථය – RANGE ROVER VELAR 2O18

2018 වසරේදී ලෝක වෙළඳපොලට නිකුත්වීමට නියමිත රථය ඉහළ ඉල්ලුමක් සහිත මෝටර් රථයක් වනු ඇති බවට අනාවැකි පළවී තිබේ.

පැයට කිලෝමීටර 209 උපරීම වේගයකින් ධාවනය කලහැකි මෙම මෝටර් රථය පෙට්‍රෝල් ලීටර්6.2 කින් කිලෝමීටර 100 ධාවනය කල හැකිවේ.


කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉතා අවම මට්ටමක පවතින නිසා පරිසර හිතකාමීත්වය උපරීමය.

මාදිලි කීපයකින් මෙන්ම එන්ජින් බලගැන්වීම් කීපයකින් පැමිණෙන මෙම රථය යුරෝ 44, 830 සිට 99,000 දක්වා වටිනාකමක් දරණු ඇත.
මෙම මෝටර් රථයේ ජායාරූප කිහිපයක් සහ වීඩියෝවක් පහතින් දැක්වේ.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.