Header Ads

මැනිලා වෙඩි තැබීමෙන් 37 ක් මරුට


පිලිපීනයේ මැනිලා නගරයේ නිවාඩු නිකේතනයක ඊයේ වෙඩි තැබීමක් සිදුවුණා.

මේ වෙඩි තැබීමෙන් 37 දෙනෙකු මරණයට පත්වුණා.

නිකේතනයේ කැසිනෝ ක්‍රීඩාහලක් තුල මේ වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ රාත්‍රී කාලයේ.

වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු ප්‍රහාරයෙන් අනතුරුව ගිනි තබාගෙන මියගියා.

මේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ බවට මේ දක්වා තොරතුරක් ලැබී නැහැ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.