Header Ads

එංගලන්ත ක්‍රීඩකයන් කැංගරුවන්ගේ සහ බංගලියන්ගේ ඉරණම විසදූ හැටි

ඊයේ පැවති ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ඔස්ටේ‍්‍රලියාවට අහිමි වුණා.

එංගලන්තය හා ඕස්ට්‍රෙලියාව අතර A ඛාන්ඩයේ මුලික වටය අවසන් තරඟයේදි ප්‍රබල ඕස්ට්‍රෙලියානු කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 40 කින් පරදවා බංගලාදේශය කණ්ඩායමට අවසන් පූර්ව අවසන් පුර්ව තරඟයට පැමිණිමට ඉඩ ලබා දුන්නා.

බංග්ලාදේශය ICC තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසි පළමු අවස්ථාව මෙයයි.

ඊයේ පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර පනහේදී කඩුලු 09ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ජය තීරණය කෙරුණේ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුවයි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 40 යි පන්දු 02ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියා.
ලකුණු පුවරුව පහතින් -

ICC Champions Trophy, 10th Match, Group A: England v Australia at Birmingham, Jun 10, 2017
ICC Champions Trophy - 10th match, Group A
England won by 40 runs (D/L method)
10 June 2017 (50-over match)
 Australia innings (50 overs maximum)RMB4s6sSR
View dismissalDA Warnerc †Buttler b Wood2129254084.00
View dismissalAJ Finchc Morgan b Stokes68986480106.25
View dismissalSPD Smith*c Plunkett b Wood56104775072.72
View dismissalMC Henriquesc Plunkett b Rashid1717193089.47
TM Headnot out71956452110.93
View dismissalGJ Maxwellc Roy b Wood2044312064.51
View dismissalMS Wadec & b Rashid2530066.66
View dismissalMA Starcc Root b Rashid023000.00
View dismissalPJ Cumminsc & b Rashid4870057.14
View dismissalA Zampab Wood043000.00
JR Hazlewoodnot out11550020.00
Extras(lb 8, w 8, nb 1)17
 Total(9 wickets; 50 overs)277(5.54 runs per over)
 BowlingOMRWEcon0s4s6s 
 JT Ball916106.772671(1w)
View wicketsMA Wood1013343.304040
 LE Plunkett804906.122360(1nb, 1w)
View wicketBA Stokes806117.622181(4w)
View wicketsAU Rashid1014144.102800
 MM Ali502404.801520(2w)
 England innings (target: 201 runs from 40.2 overs)RMB4s6sSR
View dismissalJJ Roylbw b Starc43210200.00
View dismissalAD Halesc Finch b Hazlewood094000.00
View dismissalJE Rootc †Wade b Hazlewood15251420107.14
View dismissalEJG Morgan*run out (Zampa)871218185107.40
BA Stokesnot out10213610913293.57
JC Buttlernot out2935323190.62
Extras(lb 2, w 1)3
 Total(4 wickets; 40.2 overs)240(5.95 runs per over)

 BowlingOMRWEcon0s4s6s 
View wicketMA Starc1005215.203771
View wicketsJR Hazlewood905025.553443
 PJ Cummins815506.872390
 TM Head20904.50610
 MC Henriques10606.00410
 A Zampa8.205206.242552(1w)
 GJ Maxwell201407.00802

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.