Header Ads

ඩොන් බ්‍රැඩ්මන් අභිබවා ගිය සංගාගේ අලුත්ම වාර්තාව මෙන්න !

එංගලන්ත පළමු පෙල තරගාවලියේ ලකුණු 1000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට කුමාර් සංගක්කාර ඊයේ සමත්  උනා.

ඒ සරේ කණ්ඩායම සහ යෝර්ක්ෂයර් කණ්ඩායම අතර පැවති තරගයේදී නොදැවි ලකුණු 180 ක් රැස් කරගනිමිනි.

සංගා ප්‍රාන්ත තරගාවලියේ තරග හතකට ක්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක් , ශතක හයක් සහ අර්ධ ශතක දෙකක් රැස් කරගෙන තිබේ. 

ලොව එදා මෙදා තුර බිහිවූ හොදම පිතිකරු ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් ගේ සහ කුමාර් සංගක්කාරගේ එංගලන්තයේ තරග වාර්තා  සංසන්දනය කර බැලුවා.

ඩොන් බ්‍රැඩ්මන්ගේ හොදම අලු බදුන තරගාවලිය ලෙස සැලකෙන 1930 අලු බදුන තරගාවලියේ තරග වාර්තා සහ සංගාගේ එංගලන්තයේ  අවසන් තරග පහේ සංසන්දනය පහතින් (යෝර්ක්ෂයර් තරගය තවම පැවැත්වෙන නිසා එම තරගය නොසලකා)



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.