Header Ads

විද්‍යා දැ‍රිය දූෂණය කල උන් පොලීසියට කෝටී දෙකක් පගාව දෙන්න හදලා !.

යාපනයේදී අපයෝජනයට ලක් කොට ඝාතනය කර තිබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අපරාධය සිදු කළ ඝාතක‍යන් ආරක්ෂා කිරීමට උත්සාහයක්ද තිබි ඇති අතර යම් පිරිසක් රුපියල් මිලියන 20ක්පොලිස් ප්‍රධානියෙකුට ලබා දී විමර්ශන යට ගැසීමට උත්සාහ කර ඇත.

කෙසේ නමුත් මේ වන විට නීතීපතිවරයා 2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ..


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.