Header Ads

වැසි තත්ත්වයේ යළි වර්ධනයක්

අද දිනයේ දිවයිනේ නිරතදිග කොටසේ උදේ කාලයේ පටන් වර්ෂාපතනයේ වැඩි වීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ, උදේ කාලයේ පටන් තැනින් තැන වැසි ඇති වන බව ය.

ඔහු සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වලට මෙලෙස වැසි ඇති විය හැකි බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.