Header Ads

දූෂණ විරෝධී පෙරමුණ දෙදරයි! – කීර්ති තෙන්නකෝන් ඉවතට!


දූෂණ විරෝධි පෙරමුණේ උපදේශකයෙකු මෙන්ම ක්‍රියාකාරිකයෙකු වශයෙන්ද කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම පෙරමුණේ සියලු තනතුරු සහ වගකීම් වලින් ඉවත්වී තිබේ.

මේ පිළිබඳව ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වේ.

දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක තනතුරෙන් හා අනෙකුත් වගකීම්වලින් ඉවත් වූ බව කාරුණිකව නිවේදනය කරමි. එකිනෙකට වෙනස් වූ දේශපාලනි...
Posted by Rajith Keerthi Tennakoon on Friday, June 23, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.