Header Ads

බැදුම්කර වංචාවෙන් ඉපයූ මුදලින් මාලදිවයිනේ දූපතක් මිලදීගත් දිරියවන්ත ශ්‍රී ලාංකීකයා


මහබැංකු බැදුම්කර වංචාවෙන් උපයන ලද බිලියන ගනනක ලාභයෙන් ඊට සම්බන්ධ ප්‍රභල පුද්ගලයෙකු මාලදිවයිනේ දූපතක් මිලදීගෙන ඇති බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

මාලදිවයිනේ ජනාධිපතිවරයාට අයත් දූපතක් මෙලෙස මිලදීගෙන ඇති අතර එම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන ගනනක් වන බවද වාර්තා වී ඇත.

පසු සටහන :

රටේ ජනතාවගේ මහජන මුදල් කූඨ ලෙස වංචා කරමින් හෝ සිය පෞද්ගලික පරිහරණයට දූපතක්ම මිලදී ගන්නා මෙවන් නුවණැති දිරිය ශ්‍රී ලාංකීකයින් අප අගය කල යුතුය. කවර නීතියකින් ගැලවී සිටියද, ස්වාභාවික යුක්තියෙන් ගැලවී යා නොහැකි නිසා ඒ දූපතේ සැඟව සිටියද මහජන මුදල් අවභාවිත කලවුන්ට කාලය විසින් නිසි දඩුවම් ලබාදෙනු ඇත.

උපුටා ගැනීම - හරි ගොසිප්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.