Header Ads

කඩා වැටී ගංවතුරටත් යට වු හෙලිකොප්ටරය පාර දිගේ ගෙනගිය හැටි.


ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් පසුගියදා ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

ගංවතුරින් පිඩාවට පත් ජනතාවට අවශ්‍ය පිසින ලද ආහාර සහ වියලි ආහාර ගෙනයමින් සිටි එම් .එයි .17 වර්ගයේ ගුවන් යානයේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා ගුවන් නියමුවා විසින් එය බද්දේගම ප්‍රදේශයට ගොඩබැස්සවීමට කටයුතු කර ඇතිබවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

කෙසේවෙතත් මේවන විට අදාළ ගුවන් යානය එම ප්‍රදේශයෙන් ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අපට ලැබී තිබෙනවා.

මේ එම ඡායාරූපයි.








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.