Header Ads

සමලිංගික විවාහ සම්මත වීමත් සමග පළමු වරට එක ගෙයි තුනක් මගුල් කයි

ලොව පළමු තුන් පිරිමි විවාහයක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් කොලොම්බියාවේ මෙඩ්ලිීන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

මෙම සමලිංගික විවාහ පතත 2016 අප්‍රේල් මස කොලොම්බියානු අධිකරණය විසින් නීතිගත කර ඇති බවයි වාර්තා වුණේ.

නළුවෙකු වන (Victor Hugo Prada) ත්, ඔහුගේ සහකරුවන් දෙදෙනා වන ක්‍රීඩා උපදේශක (ohn Rodriguez) සහ ජනමාධ්‍යවරයෙක් වන
(Manuel Jose Bermudez ) යන මොවුන් තිදෙනා මෙලෙස විවාහ වී ඇත්තේ.

මෙය ලොව පළමු වරට සිදු වූ තුන් පිරිමි විවාහ ලියාපදිංචිය ලෙසයි වාර්තා ඇත්තේ.

මෙම තුන් පිරිමි වවාහයෙන් පසුව එකිනෙකාගේ දේපළ සඳහා සාමාන්‍ය විවාහයකදී හිමිවන අයිතිවාසිකම් සියල්ලම පවා මෙම තිදෙනාට හිමි වන බවයි සඳහන් වී ඇත්තේ.

මෙම තිදෙනා දීර්ඝ කාලයක් සම්බන්ධතා පවත්වා ඇති අතර දේපළ සහ අනෙකුත් නෛතික කරුණු සියල්ලන් පිළිබඳව සළකා බලා විවාහය ලියාපදිංචි කර තිබෙයි
ඡායාරූප පහතින්..





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.