Header Ads

ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තයට ටෙස්ට්වරම් හිමිවෙයි


එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේ දී මේ තීරණය ගෙක ඇත.

ඒ අනුව ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරම හිමිවේ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය හා අයර්ලනත් ක්‍රිකට් ආයතනය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, අද ඊට කළ චන්ද විමසීමකින් පසුව ඉහත තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.