Header Ads

යම රජ්ජුරුවන්ගේ දුව තමයි මම - තාරුකා

තාරුකා වන්නිආරච්චි මේ දවස්වල ජනප්‍රියම නිළියක්. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙනවා. 

කොහොම වුණත් තරුකා නවතම චිත්‍රපටයක   චරිත නිරුපණයක නියෙලෙන පුවතක් වාර්තා වනවා. 

මේ ගැන ඇය සඳහන් කර ඇත්තේ මෙලෙසයි.

‘මම රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටය තමයි‘රීලෝඩ්‘.ඇමැතිවරයෙක් අපායට යනවා. 

අපායට මේ තරමටම මිනිස්සු එන්නෙ ඇයි කියල හොයල බලන්න යම රජ්ජුරුවො තමන්ගේ දුවව මනුස්ස ලෝකෙට එවනවා. 

ඒ හා බැඳුණු අපූරු සංසිද්ධින්වලින් මේ චිත්‍රපටය යුක්තයි. මම රඟපාන්නේ යමරජ්ජුරුවන්ගේ දුව විදිහට. එය මට අලුත්ම අත්දැකිමක්. මගේ ප්‍රේක්ෂකයන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.