Header Ads

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට.


සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී අමාත්‍යංශ දේපළවලට හානි කළ ශිෂ්‍ය කණ්ඩායම මෙහෙය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

තව ත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු සමග ඔහු අත්අඩංගුවට ගත්තේ, මරදානේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අවසානයේ ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී ය. 


"අපි දැන් මාධ්‍ය සාකච්ඡා වල ඉන්නවනේ අපි මේ පාරේ බැහැලා බස්වල යනවනේ ඇවිල්ලා අත්අඩංගුවට ගන්න කියන්න" - ලහිරු වීරසේකර #lka #InterUni #Protest #LahiruWeerasekara #Arrest
Posted by Newsfirst.lk on Friday, June 23, 2017
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගත් CCTV දර්ශන.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ග...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගත් CCTV දර්ශන.
Posted by ලංකා පට්ට වීඩියෝ on Friday, June 23, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.