Header Ads

ශාරුක්ගේ දුවගේ සරාගී පෙනුම

ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහ දියණිය Suhana Khan මේ ළඟදී උත්සවයකට සහභාගී වෙලා තියෙනවා.

ඒ උත්සවයට Suhana Khan ඇඳගෙන හිටිය ඇඳුම නිසා කට්ටිය ඇය ගැන වැඩිපුර කතා බහා කරන්න පටන් අරගෙන.

සමහර අය කියනවා බොහොම ඉක්මණට Suhana Khan සිනමාවට එක්වෙයි කියලා.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.