Header Ads

මේ අධිවේගී මාර්ගයේ අස්සයො මොකද කරන්නේ?


ඇත්තටම ඔබ අධිවේගි මාර්ගයක ගමන් ගන්නා විට ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇත්තෙන්ම කියනවා නම් මොනවා දකින්නද? අනිවාර්යයෙන්ම ඔබ බලාපොරොත්තු වෙන්නේ අධිවේගයෙන් දිවෙන වාහන බව මම දන්නවා..හැබැයි මේ යු-ටියුබ් එකට අප්ලෝඩ් කරලා තියෙන වීඩීයෝවේ තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි..

අශ්වයෝ කීප දෙනෙක් තමන්ගේ වලිගය වනන ආකාරය තමයි මෙයින් නිරූපනය වෙන්නේ…අශ්වයෝ දහදෙනෙක් පාරේ වැරදි පැත්තේ ඉන්නවා..හරියටම කියනවානම් පාරේ අනික් පස මැදට වන්නට තමයි මෙයාලා ඉන්නේ..හංගේරියාවේ තමයි මෙම සිදුවීම සිද්ධ වෙන්නේ..පස්සේ හැබැයි හංගේරියානු පොලීසීයේ ආධාරය ඇතුව මේ අශ්ව ප්‍රශ්නය සමථයකට පත් කරගන්න පොලීසියට හැකියාව ලැබෙනවා..

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.