Header Ads

ගුවන් හමුදා සාමාජිකයෙකුගේ පාදවල තිබී කෝටියකට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් සිය පාදවල සඟවාගෙන සිටි ගුවන් හමුදා සාමාජිකයෙකු ගුවන්තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසුවේ, අදාළ රත්‍රං තොගය කිලෝග්‍රෑම් 2කට අධික බරින් යුත් බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.