Header Ads

ගංවතුරට හසුවී – මඩ ගොඩක් සමඟ ගසාගෙන යන කාන්තාවගේ ඔබ නොදුටු වීඩියෝව මෙන්න!


පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජනතාව දරුණු ගංවතුරකින් පීඩාවිඳි අතර මේ වනවිට 200කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. පේරු රාජ්‍යයටද පසුගියදා එවැනිම හදිසි ගංවතුර තත්වයකට මුහුණදීමට සිදුවිය.

හදිසියේ ගලා ආ මඩ මිශ්‍ර ජලකඳට හසුවූ කාන්තාවක් සහ හරක් පට්ටියක් ඉතා දරුණු ඉරණමකට මුහුන දුන් නමුත් එම කාන්තාවගේ වාසනාවට ඇයට දිවි ගලවා ගැනීමට හැකි වුනා.

එම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් වාර්තා කල ආකාරය පහතින් දැක්වේ.
ගංවතුරට හසුවී – මඩ ගොඩක් සමඟ ගසාගෙන යන කාන්තාවගේ ඔබ නොදුටු වීඩ...
ගංවතුරට හසුවී – මඩ ගොඩක් සමඟ ගසාගෙන යන කාන්තාවගේ ඔබ නොදුටු වීඩියෝව මෙන්න!
Posted by ලංකා පට්ට වීඩියෝ on Monday, June 5, 2017
මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.