Header Ads

ඥානසාර හිමි අල්ලන්න ගම්මන්පිලගෙන් මෙහෙයුමක්! (Exclusive)


ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අයුරින් අදහස් ප්‍රකාෂ කිරීම හේතුවෙන් ගලබොඩ අත්තේ ඥානසාර හිමි අත් අඩංගුවට ගැනීම සඳහා මේ දිනවල පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඥානසාර හිමි මේ මොහොත වන විටත් සැඟවී සිටින අතර පාම උදය ගම්මන්පිල මෙම සිදුවීමෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට සැරසෙන බව වාර්තා වී තිබේ.

ඥානසාර හිමි සිටින ස්ථානය පොලීසියට දැනුම්දීම හරහා උන්වහන්සේව අත් අංඩගුවට පත් කිරීමට සහ පසුව බෞද්ධ භික්ෂූන් වහන්සේලා අත් අඩංගුවට ගන්නා බවට පවසමින් රටතුල කැළඹීමක් ඇති කිරීම මෙහි අරමුණ වි ඇත.

සිය හිතවත් හිමිවරු හරහා ඥානසාර හිමිට සමීප හිමිවරුන් සම්බන්ධ කරගනිමින් උන්වහන්සේ සැඟව සිටින ස්ථානය පිළිබඳව ගම්මන්පිල විසින් තොරතුරු රැස්කරමින් සිටියි.

උපුටාගැනීම - හරි ගොසිප්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.